මහියංගනය මැතිවරණ කොට්ඨාසයට අයත් රිදීමාලියද්ද ප‍්‍රදේශීය ලේකම්
කොට්ඨාශයේ පිහිටි නාගදීප විහාරස්ථානය අප‍්‍රසිද්ධව පවතින මහා අනුහස් ඇති
ඓතිහාසික පුදබිමකි.මෙහි ඇති ඉතිහාස කතාව
කාවන්තිස්ස හා දුටුගැමුණු රජ දවස කරා දිවයන බව පැවසෙන අතර.කැණීම් පටන්
ගත්තද ඊට එරෙහිව විවිධ අද්භූත බලවේගයන් ක්රියාත්මක වන බව ද සෑලකේ.නාගදීප
වැවෙන් වට වූ මෙම පිංබිම පිහිටි අක්කර 4ක් පමණ වූ දුපත දුරාතීතයේ නාග
ගෝත්රික ජනයා විසූ පෙදෙසක් බැවින් ‘නාගදීපය’ නම් වූ බව ජනප්‍රවාදයේ
එයි.තවත් ජනප්‍රවාදයකට අනුව නාගයන් බහුලව සිිටි මෙම අද්භූත පරිසරයේ
නාගයන්ගෙන් විහිදුණු ආලෝකය නිසා ‘නාගදීප’ නම ලැබී තිබේ.අදටත් මෙහි දැවැන්ත
හුඹස් රාශියක් දැකිය හැකිය. මෙහි වටිනා දුරාතිීතයක් ඇති බව අනාවරණය කරන
සාක්කි ඇස් පනාපිටම ඉතිරි වී තිබේ.
දුටුගැමුණු රජතුමා සතුරු සේනා සමග යුද වැදීමට යාම සඳහා මෙම ප්‍රදේශයේ සේනා රැුස්කර සටන් පුහුණුව ලබාදුන් බවත්,යුද්ධය සඳහා පිටත්ව යාමට පෙර මෙම ස්ථානයේදී බාර හාර වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙයි.මෙහි ගරාවාස වූ චෛත්යයන් දෙකකි. එකක් තරමක් කුඩා වුවද අනෙක් චෛත්යය අතිවිශාල එකකි. කුඩා චෛත්ය ඉදිරියේ වීදුරු කාමරයක තැන්පත් කළ නාග රුපයකි.පොඩි චෛත්යය දුටුගැමුණු රජු සෑදූ බව සෑලකේ .මෙම ස්තූපය ඉතාමත් අලoකාර බවකින් යුක්ත වේ
චෛත්යක කොටස් යැයි අනුමාන කළහැකි එක සමාන චතුරස්රාකාර කුඩා කුහර කැපූ ගල් පුවරුවක් හා කුඩයක්වන් ආවරණයක් සහිත ගල් ආවරණයක් චෛත්ය අසල බිම වැටී තිබෙන අයුරු දිස්වේ.. එවා නිධන් වස්තු තැන්පත් කර තිබූ ඒවා යැයි සෑලකේ.
අතීතයේ චෛත්යයක කොතක් තිබි නොමෑති අතර. ඡත්රය පමනක් පිහිටා ඈත.
අතිවිශාල චෛත්යය කාවන්තිස්ස රජු ඉදි කර ඈත අතර ඈතට දිස්වන්නේ මහා පස් කන්දක් ලෙසය. එම ස්ථානයේ බුදුමැදුරකි.
එය සකසා ඈත්තේ විශාල චෛත්යයේ නටබුන් උඩ ලෙසයි සෑලකෙන්නේ. විහාරගොඩ නමින් හැඳින්වෙන කන්දට පේන්නේ එම චෛත්යයේ ඉහළ කොටස පමණයි.ඊට පහළ පස් කන්දක් ඈති අතර එහි විශාල වහල කොටසේ නටුබුන් දක්නට ලැබිණි. ඒ විහාරකන්ද පාමුල රජ දවස ඉදිකර තිබූ විහාරගෙයි නටබුන්ය.මෙහි ඇති බ්රාහ්මී අක්ෂර සහිත සෙල් ලිපිය කි්ර.ව. 9-10 අතර කාලයට අයත් යැයි කිවහැක,
රාජ්ය නිලධාරි සම්මුතියකට පැමිණ විහාරස්ථානයට ප්රදානය කළ වරප්රසාද පිළිබ`දව එම සෙල්ලිපියේ සඳහන් වෙයි.
දැනට ඇති සංඝාවාසය වටා ඇති ශෛලමය නටබුන් ඉපැරැුණි බුදුගෙයි සලකුණු පෙන්නුම් කරඇති බවත් ඉපැරැුණි විහාරගෙය සංඝාවාසයට යටවී ඈති අතර.
මෙහි දෑනට වෑඩ සිටින ස්වාමින් වහන්සේට පමණක් මෙහි වෑඩ සිටිය හෑකි අතර අනෙකුත් ස්වාමින් වහන්සේල කිසි නමක් මෙහි වෑඩ වාසය නොකරයි.
අද්භූත බලවේග ඒ ස්වාමින් වහන්සේලා බය කරලා පන්නා ගන්නවා ලෙස සෑලකේ.
කොහොම නමුත් මේ හාමුදුරුවෝ අවුරුදු ගණනක් බය නැතිව තනියම සිටින අතර. නිධන් හොරු ආවත් ඒවාට ඉඩ නොදී හැම දෙනාම පැරදි ගොස් ඈත.. හැම පැත්තෙන්්ම නාගයෝ මතු වෙන බව සෑලකේ.

ගූප්ත
ආකර්ශන ඈති,ඒ බව පන්සලට පෑමිණි සමහරුන්ට දෑනෙන අතර . ඒ දැනුනායින් පසු
ඔවුන් හට වෙවුලූම් ගතිය රෝම කූප කෙළින් වීම් වෑනි සිදුවීම් සිදුවී ඈත,
.
යටවී ඈති විහාර ගේ මතු කර ගත් විටබොහෝ ඉතිහාස කරුණු සෙල්ලිපි මතුවෙන්න පුළුවන් ලෙස සෑලකේ. සොළොස්මස්ථාන වන්දනා කරන ගාථාවෙ ඈති මහියංගනං නාගදීපං කියා. බුදුහාමුදුරුවෝ වැඩිය නාගදීපය ලෙස සෑලකෙන්නේ මෙම ස්තානය බ්ව විහාරස්තාන ස්වාමින් වහ්න්සේගේ බව මතයයි..
2015.08.08 දින මෙම නාග දිප පුදබිම ශ්‍රද්ධාවෙන් වන්දනා කලෙමු. ධාතූ තෑන්පත් ස්තූප වන්දනා කලෙමු .මනරම් කොඩි පූජාවක් දඩුවෑට පූජාවක් සිදුකලෙමු,අප රැස්කල සියලු පින් සතුටු සිතින් පින් කෑමති සියල්ලන් හට අනුමෝදන් කරන්නෙමු,සියලු පින් නිවන් අවබෝධය පිණිසම උපකාර වේවා.තෙරුවන්සරණයි නමෝබුද්ධාය.සාදු සාදු සාදු,,,
යම් පින්තූර සහ තොරතුරු උපුටගන්නා ලද්දකි

0 comments:
Post a Comment