728x90 AdSpace

Latest News
Friday 21 August 2015

කතුරුපිල

උද්භිද විද්‍යාත්මක නාමය-Dephrosia puripturea
ශාක කුලය- Fabaceae(Leguminosae)
ඉංග්‍රීසි-purple tephrofia
හැදින්වීම
අතීතයේ පටන් දෙශිය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමවල භාවිත වූ වටිනා ඖෂධීය පැලෑටියකි. පිල වර්ග රාශියක් ඇති නිසා හදුනාගැනීම අපහසුය. නමුත් දෙශීය වෛද්‍යවරුන්ගේ මතය අනූව එම වර්ග වල ඖෂධීය ගුණයේ සැලකිය යුතු වෙනස්කම් නොමැත. නිවරදි කතුරුපිල ශාකයේ පත්‍රිකවක් දෙපසට ඇද්ද විට "V" අකුරේ හැඩයට කතුරකින් කපුවා වැනි තියුණු දාරයක් සහිතව කොටස් දෙකකට වෙන්වීම සිදු වේ. මෙ නිසම කතුරුපිල නමය ලැබුණු බවට මතයක් ඇත. වියලි කලපයේ සුලබ පැලෑටියක් ලෙස සැලකෙන නමුත් වගාවන් සදහා කැලෑ එළිකිරීම හා වල්නාශක භාවිතය නිසා විනශ වන ශකයකි.
උද්භිද විද්‍යාත්මක තොරතුරු
අඩි 3-4ක් උසට වැඩෙන ඒකවාර්ශික පැලෑටියකි. සමන්තරව පිහිටන පත්‍රික යුගල 7-10 ක් සහ කෙලවර තනි පත්‍රිකාවක් සහිත සංයුක්ත පත්‍රයකි. පත්‍ර මතුපිට තද කොළ පැහැතිය. යටි පැත්ත ලා පැහැතිය. සරල පත්‍ර දාර සහිත ,කෙළවර පලල් වන නාරටි පැහැදිලි පත්‍රිකවකි. අතු කෙලවර පිහිටන පුෂ්ප මන්ජරිය ලා දම් ,සුදු පැහැති පුෂ්ප ඇති වේ. ඵලය කරලකි. ශාක ව්‍යාප්තිය ලංකව, ඉන්දියාව ආදි නිවර්තන කලාපීය රටවල පැතිරී ඇත. ලංකවේ වියලි කලපයේ හොදින් වැඩෙ. ලංකව පුරා දැකිය හැකිය.

ඖෂධීය අංග
කොළ, මල්, කරල්, මුල් හා පොතු. රසයනික සංයුතිය ප්‍රධාන වශයෙන් (Quercitril) සහ ඇල්බියුමීන් අඩංගු වේ. ඊට අමතරව මැලියම් සහ ක්ලොර‍ෆිල් සමග මැංගනීස් අඩංගු වේ.
ආයුර්වේද ගුණ
අක්මා රෝග, පිලිකා රොග සුව කරයි. අන්ත්‍රවල රොග සුව කරයි. සුලු විෂ නසයි. හෘදයට හිතකරයි. ලේ වඩවා රුධිරය පිරිසිදු කරයි. සමට හිතකරයි. පිලිස්සුම් හා කුරුලෑ සුව කරයි.
ප්‍රකට අත්බෙහෙත්
කුරුලෑ මර්ධනයට - පත්‍ර යුෂය ආලේපය. පිලිස්සුම් වලට - පත්‍ර යුෂය හො පත්‍ර අඹරා ආලේපය. සිපිලීස් හා ගොනෝරියා ආදී ලිංගික රොග මර්ධනයට- පත්‍ර යුෂය බීමට දීම. නිෂ්පාදිත ඖෂධ ස්වරස, ක්වාථ චූර්ණවල අඩංගු වේ. ශරපුංඛා ලවණය. ශරපුංඛා මූලක්වාථය. ශරපුංඛ තරල සාරය. ශරපුංඛ බීජ චූර්ණය.
කතුරුපිල
උද්භිද විද්‍යාත්මක නාමය-Dephrosia puripturea
ශාක ක ලය-Category: legumes (Category: legumes)
ඉංග්‍රීසි-purple tephrofia
හැදින්වීම
අත තයෙ පටන දෙශ ය හා ආය ර වෙද වෛද ය ක රමවල භාව ත වට නා ව ඖෂධ ය යක පැලෑට. ල වර ග ප රාශ යක ඇත න සා හද නාගැන ම අපහස ය. දෙශ නම ත ය වෛද යවර න ගෙ එම මතය අන ව වර ග ය ඖෂධ වල ග ණයෙ සැලක ය ය ත වෙනස කම නොමැත. න වරද ප ල කත ර පත ර ශාකයෙ කවක දෙපසට ඇද ද ව ට "v" රෙ හැඩයට අක කත රක න කප වා ත වැන ය ණ සහ තව දාරයක කොටස දෙකකට ව වෙන ම ස ද වෙ. සම න මෙ ප ල කත ර ලැබ නමය ණ බවට මතයක ඇත. ව යල ස ලබ කලපයෙ පැලෑට යක නම ත ලෙස සැලකෙන වගාවන කැලෑ එළ සදහා ක ම වල හා ර නාශක භාව තය න සා ව වන නශ ශකයක.
උද්භිද විද්‍යාත්මක තොරතුරු
අඩි 3-4ක් උසට වැඩෙන ඒකවාර්ශික පැලෑටියකි. සමන්තරව පිහිටන පත්‍රික යුගල 7-10 ක් සහ කෙලවර තනි පත්‍රිකාවක් සහිත සංයුක්ත පත්‍රයකි. පත්‍ර මතුපිට තද කොළ පැහැතිය. යටි පැත්ත ලා පැහැතිය. සරල පත්‍ර දාර සහිත ,කෙළවර පලල් වන නාරටි පැහැදිලි පත්‍රිකවකි. අතු කෙලවර පිහිටන පුෂ්ප මන්ජරිය ලා දම් ,සුදු පැහැති පුෂ්ප ඇති වේ. ඵලය කරලකි. ශාක ව්‍යාප්තිය ලංකව, ඉන්දියාව ආදි නිවර්තන කලාපීය රටවල පැතිරී ඇත. ලංකවේ වියලි කලපයේ හොදින් වැඩෙ. ලංකව පුරා දැකිය හැකිය.

ඖෂධීය අංග

කොළ, මල්, කරල්, මුල් හා පොතු. රසයනික සංයුතිය ප්‍රධාන වශයෙන් (Quercitril) සහ ඇල්බියුමීන් අඩංගු වේ. ඊට අමතරව මැලියම් සහ ක්ලොර‍ෆිල් සමග මැංගනීස් අඩංගු වේ.
ආයුර්වේද ගුණ

අක්මා රෝග, පිලිකා රොග සුව කරයි. අන්ත්‍රවල රොග සුව කරයි. සුලු විෂ නසයි. හෘදයට හිතකරයි. ලේ වඩවා රුධිරය පිරිසිදු කරයි. සමට හිතකරයි. පිලිස්සුම් හා කුරුලෑ සුව කරයි.
ප්‍රකට අත්බෙහෙත්

කුරුලෑ මර්ධනයට - පත්‍ර යුෂය ආලේපය. පිලිස්සුම් වලට - පත්‍ර යුෂය හො පත්‍ර අඹරා ආලේපය. සිපිලීස් හා ගොනෝරියා ආදී ලිංගික රොග මර්ධනයට- පත්‍ර යුෂය බීමට දීම. නිෂ්පාදිත ඖෂධ ස්වරස, ක්වාථ චූර්ණවල අඩංගු වේ. ශරපුංඛා ලවණය. ශරපුංඛා මූලක්වාථය. ශරපුංඛ තරල සාරය. ශරපුංඛ බීජ චූර්ණය.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: කතුරුපිල Rating: 5 Reviewed By: Unknown