728x90 AdSpace

Latest News
Sunday 9 August 2015

අතිතයේ භාණ්ඩ හා මගි ප්‍රවාහන මාධ්‍ය


තාක්ෂණයත් සමග දියුණු වූ ලෝකයේ නවීන භාණ්ඩ හා මගි ප්‍රවාහන මාධ්‍ය බොහෝ ඇතත් අතීතයේ එය සිදුවුයේ කෙසේද යන්න දැනගන්නට බොහෝ දෙනා තුල ඇත්තේ නොනිවෙන කුතුහලයක්. ඒ සඳහායි මේ ඡායාරුප පෙළ ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ. ඉන් 18 වන සියවසේ අග භාගයේ හා 19 වන සියවසේ මුල්භාගයේ භාණ්ඩ හා මගි ප්‍රවාහන මාධ්‍ය පිලිබඳ දළ අදහසක් ලබා ගන්නට පුළුවන්. එක එක් ඡයරුපයන් වෙන වෙනම ටික වෙලාවක් නිරීක්ෂණය කරන්න. මෙය අප වෙත එවුයේ අප වැදගත් ලිපි රසිකාවියක වන අයිරාංගනී රණසිංහ මහත්මියයි. ඇයට අප පාඨකයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරමු.






  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අතිතයේ භාණ්ඩ හා මගි ප්‍රවාහන මාධ්‍ය Rating: 5 Reviewed By: Unknown