තාක්ෂණයත් සමග දියුණු වූ ලෝකයේ නවීන භාණ්ඩ හා මගි ප්‍රවාහන මාධ්‍ය බොහෝ ඇතත් අතීතයේ එය සිදුවුයේ කෙසේද යන්න දැනගන්නට බොහෝ දෙනා තුල ඇත්තේ නොනිවෙන කුතුහලයක්. ඒ සඳහායි මේ ඡායාරුප පෙළ ඔබ වෙත ඉදිරිපත් කෙරෙන්නේ. ඉන් 18 වන සියවසේ අග භාගයේ හා 19 වන සියවසේ මුල්භාගයේ භාණ්ඩ හා මගි ප්‍රවාහන මාධ්‍ය පිලිබඳ දළ අදහසක් ලබා ගන්නට පුළුවන්. එක එක් ඡයරුපයන් වෙන වෙනම ටික වෙලාවක් නිරීක්ෂණය කරන්න. මෙය අප වෙත එවුයේ අප වැදගත් ලිපි රසිකාවියක වන අයිරාංගනී රණසිංහ මහත්මියයි. ඇයට අප පාඨකයන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරමු.
අතිතයේ භාණ්ඩ හා මගි ප්‍රවාහන මාධ්‍ය

0 comments:
Post a Comment