728x90 AdSpace

Latest News
Tuesday 4 August 2015

මෙන්න අපූරු රහසක්! දවස් 30 න් ලස්සන වෙයි......... දියවැඩියාව සුව වෙයි........ රුධිර පීඩනය නැති වෙයි...... ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුවයි

මෙන්න අද කියන්න යන්නේ අපුරු මෙන්ම පුදුමය දනවන රහසක්. කවුද අකමැති දවස් තිහෙන් ලස්සන වෙන්න. දියවැඩියාව, රුධිර පීඩනය, ගැස්ට්‍රයිටිස් වගේ රෝග තත්වයන්ගෙන් පිඩා විඳින යට මේවා නිට්ටාවටම සුවකරගන්න කවුද අකමැති. ඒක නිසා මේ තත්වයන්ගෙන් නිට්ටාවටම මිදෙන්න මගක් අද මම කියල දෙනවා. මේ මොකක්ද කියල ඔයාලත් බලන්නකෝ.
ජපාන ජනතාව වහාම අවදි වන්න පසු පානීය ජලය පුරුද්දක් ඇති බව ඔබ දැන සිටියාද . එය ජපන් පුවත්පතක පළ කරපු ලොවටම හෙළි වූ රහසක්. දෙවන ලෝක යුද්ධයයෙන් පසු මේ ක්‍රමවේදය ඉතා ජනප්‍රිය වූ බවත් බොහෝ රෝග සුව කිරීම සඳහා මේ පැරණි සම්ප්‍රදායික ක්‍රමය වේගයෙන් පැතිරීම හේතුකොටගෙන ජපන් වැසියන් ලස්සන වී ලෙඩ රෝග අඩුව වැඩිම ආයුෂ භුක්ති විඳින රටක් බවට පත් උනා. පර්යේෂකයන් මේ ගැන උනන්දු වී පර්යේෂණ මගින්ද සනාත වීමත් සමගම විශේෂඥයන් මේ ගැන මවිතයට පත් උනා. එය බොහෝ බරපතල රෝග සමග සටන් කර විශිෂ්ට ප්රතිඵල දෙන බවට ඔප්පු කර ඇත.
ප්‍රතිකාර ක්‍රමය පැවසීමට පෙර මින් මිදෙන රෝග පිලිබඳ සලකා බැලුවොත් මෙම ජල ප්‍රතිකාරය මගින් හිසරදය, ඇගපත වේදනාව, හෘද පද්ධතිය, හෘද ස්පන්දනය වේගවත්, අපස්මාර, ලේ මේදය, බ්රොන්කයිටිස්, ඇදුම, ක්ෂය රෝගය, මෙනින්ජයිටිස්, වකුගඩු රෝග සහ බහිස්රාවී, වමනය, ගැස්ට්‍රයිටිස්, පාචනය, දියවැඩියාව, මලබද්ධය, ඇසේ රෝග , ගර්භාෂ රෝග, ඔසප් ආබාධ, කන් රෝග , නාසය සහ උගුර සම්බන්ධ සියලු රෝග සුවපත් වන බව සොයාගෙන තිබේ .
මෙම ජල ප්‍රතිකාරය කරන්නේ කෙසේද කියා දැන් අපි බලමු
- උදෑසන අවදි වූ විගසම (දත් මැදීමට ප්‍රථමයෙන්) ජලය විදුරු හතරක් (මිලි 200 ක්) පානය කරන්න.
- දැන් ඔබේ දත් හොඳින් සෝදා පිරිසිදු කර ඊළ`ග විනාඩි 45 තුල කිසිවක් අනුභව කිරීමට හෝ පානය කිරීමෙන් වලකින්න.
- විනාඩි 45 ක් පසු ඔබ දිනපතා කරනවා මෙන් උදේ ආහාර පාන ගත හැක
- ඔබේ උදේ ආහාරය, දිවා ආහාරය හෝ රාත්‍රී ආහාරයෙන් පසුව ගෙවන පැය දෙක තුල ආහාර පාන වශයෙන් කිසිවක් ගැනීමෙන් වලකින්න.
- එකවරම හිස් බඩ වතුර විදුරු 4 ක් බිමට අපහසු අය වෙත්නම් අනුක්‍රමයෙන් දවසින් දවස වීදුරුව, දෙක, තුන, හතර බැගින් අනුක්‍රමයෙන් වැඩිකරගත්තාට කම් නැත.
මෙම ක්‍රමය අනුගමනය කරන්නේ නම් ඉහත සඳහන් රෝග නිට්ටාවටම සුව වනවා පමණක් නොව ඔබට ලස්සන පැහැපත් සමක් සහ තරුණ පෙනුමක්ද ගෙන දෙනවා.
මෙම ප්‍රතිකාරයෙන් දවස් 30 න් රුධිර පිඩනයද, දවස් 10 න් ගැස්ට්‍රයිටිස් තත්වයද, දවස් 30න් දියවැඩියාවද, මලබද්දය දවස් 10න් ද නිට්ටාවටම සුවකරමින් වඩාත් ජවයකින් ඔබේ සිරුරේ ක්‍රියාවලි වැඩිදියුණු කරවයි.
මින් කිසිම අතුරු ආබාධ ඇති නොවන බවත් ඔබේ ජිවිතයේ කොටසක් ලෙස මෙය නිවැරදිව ක්‍රියාත්මක කළහොත් විස්මිත අරුම පුදුම ප්‍රතිඵල ලබා දෙන බවත් ඔහුන් පවසනවා
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මෙන්න අපූරු රහසක්! දවස් 30 න් ලස්සන වෙයි......... දියවැඩියාව සුව වෙයි........ රුධිර පීඩනය නැති වෙයි...... ගැස්ට්‍රයිටිස් නිට්ටාවටම සුවයි Rating: 5 Reviewed By: Unknown