728x90 AdSpace

Latest News
Wednesday 15 July 2015

මිනිත්තු 20ක නින්දකින් වාසි රැසක්

මොළය, කය වෙහෙසා වැඩ කරනන විට වේදනා, කැක්කුම්,හිසරුදා ඇතිමිම සමාන්‍යයී. කෙසේ වෙතත් මේ පුංචි පුංචි ප්‍රශ්නවලට සමාන්‍ය විසදුමක් තිබෙනවා. එ තමයී විනාඩි 20ක කෙටි නින්ද.
ප්‍රයෝජන
කෙටි නින්දකින් කරන්න පුළුවන් දේවල් මොනවාද? ඇත්තටම ඔබේ මතකය වැඩිදියුණු කිරිමට, අතතිය වැළැක්විමට, වගේම කැලරි දහනය කිරිමේන් බර අඩුකර ගැනිමටත් විනාඩි විස්සේ කෙටි නීන්ද උපකාරි වනවා. මතකය වැඩි වේනවා.
නොර්ත් වෙස්ටන් විශ්වවිද්‍යාලයේ කරන ලද පරියේෂණයකින් මේ කරුණු පැහැදිලි කරගන්න පුළුවන් වුණා.ඔවුන් කියන විදිහට එක දිගට වැඩකරලා ගන්න මේ විනාඩි විස්සක පුංචි විවේකයේන් ඔබේ මතකය සුරකිනවා.මකනය උත්තේජනය කරමින්, උද්‍යා‍ෙගයට පත්කරනවා.
මානසික සහනය.
මානසික ආතතීය කියන්නේ වෙහෙස මහන්සියත් එක්කම එන තවත් දෙයක්. මින් ඔබ මානසිකව රෝගාතුර වෙන්නත් පුළුවන්. විනාඩි විස්සක නින්දෙන් ඔබට මානසික වශයෙන් දැඩි සහනයක් අත්කර දෙනවා. ඉන් ඔබට විශාල මානසික තෘප්තියක් ඇතිකරනවා වගේම. රෝගවලට ගොදුරුවිමේ ප්‍රවණතාවයත් මග හැරෙනවා. පෙන්සිල්වේනියාවේ සිසුන් පිරිසක් යොදාගෙන කළ පරික්ෂණයකින් මේ බව ඔප්පු වුණා. විනාඩි විස්සක කෙටි නින්දෙන් පසුව ඔවුන්ගේ රුධිර පිඩනයත් සමාන්‍ය තත්වයට පත්ව තිබුණා.
ආහාර රුචිය වැඩිවෙනවා
එ වගේම විනාඩි විස්සක කෙටි නින්දෙන් අපි නොහිතන විදියේ ප්‍රතිපළුත් ලැබෙනවා. සාමාන්‍යයෙන් අපි හිතන්නේ නිදා ගත්තාම ශරිරයේ බර වැඩිවෙනවා කියල නේ. එත් විනාඩි විස්සක කෙටි නින්දෙන් පස්සේ ඔබේ කැලරි දහනයත් සිදුව‍ෙනවා ඇගේ බර අඩුකරගන්න හොඳ නින්දක් අවශ්‍යයී. හොඳ ආහාර රුචියක් වුනත් මේ කෙටි නින්දෙන් ලබා ගන්න පුළුවන්.
ඉතින් මතක ශක්තියේ ගැටලු ඇතිවෙන වේලාවට,ආතතීයක් දුකක් දැනුණු වේලාවට විනාඩි 20ක් නිදාගත්තට කමක් නැහැ කියලයී මේ වෛද්‍ය පරික්ෂණවලින් ඔප්පු වෙන්නේ.
අන්තර් ජාලය ඇසුරෙන්
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මිනිත්තු 20ක නින්දකින් වාසි රැසක් Rating: 5 Reviewed By: Unknown