728x90 AdSpace

Latest News
Wednesday 22 July 2015

මේදිනවල සුලභව දිවයින පුරා වයිරස් උණක් ආසාදනය වෙමින් පැතිර වෙමින් පවතී


රෝග ලක්ෂණ තද උන ගතිය ශරීරයේ අස්ථි කොටස් වල වේදනාව නින්ද නොයාම රාත්‍රී හි අධික දහදිය දැමීම කිහිපයකි තවද කැස්ස සමග පෙනහළු වේදනා ගෙනදේ
දිවය ඔසුවක් බදු කොහොඹ තෙල් ඕනෑම වය්රස් උන හෝ වයිරල් කාණ්ඩයේ රෝග නිවාරණයට අද්විතීය හැකියාවක් ඇති බව ඔබ නොදන්නවා ඇත එසේනම් අද සිට එම දැනුම ලබා ගන්න කටයුතු කරන්න මතකය තබා ගන්න
කොහොඹ තෙල් අවුන්ස එකක කුප්පියක් ඕනෑම බෙහෙත් කඩයකින් සහ සිල්ලර වෙළද සලකින් ලබා ගත හැකිය
පිරිසුදු කොහොඹ තෙල් -
ඔබගේ අත්ලේ තවරා යටි පතුල් වල සම්පුර්ණයෙන්ම ආලේප කරන්න !! හොදින් තවරන්න
ඉන් පසු , කොහොඹ තෙල් තදින් රත්කොට එහි දුම - තම නිදන කාමරය පුරාවට අල්ලන්න !!
වයිරල් කාණ්ඩයේ - වයිරස් රෝග තත්ත්ව වලින් නිසැකවම මග හැරුණු ඇත !!
---------------------------------------
උණ තත්ත්වය් අඩු කිරීමට ✔ ✔
--------------------------------------
වෙනිවැල් ගැට කලන් හයක් !!
කොත්තමල්ලි කලන් හයක් !!
සිද්ද ඉගුරු කලන් හයක් !!
කටුවැල් බටු කලන් හයක් !!
පත්පාඩගම් කලන් හයක් !!
බැගින් ගෙන වතුර කෝප්ප තුනක් දමා එකට සිදුවා ගන්න !!
ඉන් පසු , තිප්පිලි කුඩු අගිලිතුදු දෙකක් සහ තල් සුකිරි තේ හැන්දක ප්‍රමානයක් ගෙන එයට දමා තුන් වේලක් බොන්න !! උණ අඩු වෙයි සුව වෙයි !!
------------------------------------------------------------------------
යම් ගැටළුවක් වෙ නම් ගුරු ගෙන් විමසන්න 071 071 83 23
මේදිනවල පවත්නා උණ සහ වයිරස් ආසාදනයට පිළියමක් වයෙස්හෙන් අත් බෙහෙතක් පමණක් බැවින් වෙනයම් ආකාරයකින් ආසාදනය වන උන රෝග තත්ත්ව වලට අත් බෙහෙත් ප්‍රතිකාරය ප්‍රත්‍යක්ෂ නොවීමට ඉඩ ඇත
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: මේදිනවල සුලභව දිවයින පුරා වයිරස් උණක් ආසාදනය වෙමින් පැතිර වෙමින් පවතී Rating: 5 Reviewed By: Unknown