728x90 AdSpace

Latest News
Monday 20 July 2015

තරුණකම රැක ගන්න ඔබත් කැමතිද?


ගැහැණු පිරිමි බේදයකින් තොරව පුළුවන් තරම් කාලයක් තමන්ගේ තරුණ භාවය පවත්වාගැනීමට සියල්ලෝම වාගේ මහත් වූ ආශාවක් දක්වනවා. මෙම වයසට යෑමේ කරිත යාවලිය යම් තරමකින් හෝ පාලනය කර ගැනීමට ඔවුන් නොගන්නා උත්සහයක් නැහැ. තරුණ කාලය දීර්ඝව පවත්වා ගැනීමට නම් ඔබ විශේෂයෙන්ම මතක තබා ගත යුතු දේවල් කිහිපයක් තිබෙනවා.
පළමුව ඔබ කල යුතු දෙය නම් සෞඛ්ය සම්පන්න ජීවන රටාවකට හුරු වීමයි. ඒ සදහා ඔබ ශාරීරික ව්යාැයාම කලයුතු වෙන අතර සෞඛ්ය සම්පන්න ආහාරයන්ද දිනපතා අනුභව කලයුතු වෙනවා. මේ පහතින් අපි ඔබට විස්තර කරන්නේ දිගු කාලයක් නිරෝගීව ජීවත් වීමට සහ තරුණ භාවය රැකගැනීමට අවැසි ශක්තිය ලබා දෙන ආහාරයන් 5ක් පිලිබදවයි.
1. ඔලිව් තෙල්
ඔලිව් තෙල් වල යහමින් monounsaturated fats අන්තර්ගතව පවතින නිසා පිලිකාවන් සහ හදවත් රෝගයන් වලට එරෙහිව සටන් කිරීමට හැකි සුවිශේෂී බලයක් එහි පවතිනවා. ගරීත සියේ වැසියන් ආහාර පිසීම සදහා දිනපතා ඔලිව් ඔයිල් භාවිතා කරන බව සැවොම දන්නා කරුණක්. ඒවගේම විද්යාtඥයින් විසින් සනාත කර තිබෙනවා ගරීී සියේ වැසියන් ඔලිව් තෙල් පරිභෝජනය කරන නිසා ඔවුන් අතර හදවත් රෝග කියන රෝගී තත්වය ඉතාමත් අඩුවෙන් පවතින බව. ඔලිව් තෙල් වල ඇති පර්ා තිඔක්සිකාරකයන් සහ පොලිෆෙනොල්ස් හේතුවෙන් වයසට යැමේදී වැලදෙන නොයෙකුත් රෝගයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා. එම නිසා ඔබේ ආහාරයට ඔලිව් තෙල් එකතු කරගන්නේ නම් එය වඩාත් යෝග්යය වෙනවා.
2. චොකලට්
චොකලට් වල අන්තර්ගතව පවතින පරරගනධානම ද්රයව්යනය වෙන්නේ කොකෝවා කියා සමහර විට ඔබ දන්නවා ඇති. එහි පවතින 'ෆ්ලේවනොල්ස්' අධි සාන්ද්රඑණය රුධිර වාහිනී සදහා ඉතාමත් හිතකර වෙනවා. රුධිර වාහිනී නිවැරදිව කරි රකයාත්මක වෙනවානම් දියවැඩියාව රෝගී තත්වය, අධි රුධිර පීඩනය, ඇතැම් මානසික රෝග සහ වකුගඩු රෝගයන් වැළදීමට ඇති අවධානම ඉතාමත් පහත මට්ටමක පවතිනවා. අන්න එම හේතුව නිසාවෙන් තමයි චොකලට් අනුභව කිරීම සෞඛ්යව සම්පන්න වෙන්නේ. නමුත් මතක තබා ගන්න ඕනෑවට වඩා චොකලට් අනුභව කිරීමද සෞඛ්යත සම්පන්න නොවෙන බව.
3. යෝගට්
අවුරුදු 100කට වඩා වැඩිපුර ජීවත් වූ මිනිසුන් වැඩි වශයෙන් වාසය කල රට විදියට මීට අවුරුදු කිහිපයකට ඉහතදී කාගේත් අවධානය දිනාගැනීමට සමත්ව සිටියේ ජෝජියාවයි. දිගු කාලයක් ජීවත් වීම සදහා අවශ්යව කරන බලය ඔවුනට ලබා දී තිබුනේ යෝගට් බව පර්යේෂණයන් මගින් සනාථ වී තිබෙනවා. මින් පෙර ඔබ සමහර විට අසා නැතිව ඇති වයසට යාමේ ශාරීරික කරිලබායාවලිය යම් තරමකින් පර්ය මාද කිරීමට යෝගට් වලට හැකියාව තිබෙන බව. යෝගට් වල බහුලව කැල්සියම් පවතින නිසාවෙන් අස්ථි දිරායෑමේ රෝගී තත්ත්වය (ඔස්ටියෝපොරෝසිස්) වැළදීම වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා. තව දුරටත් යෝගට් වල අඩංගු වෙන යහපත් බැක්ටීරියාවන් විසින් ශරීරයේ පරිස්තිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු කිරීමක්ද සිදු කරනවා. ශරීරයේ පරයහපතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කියන්නේ බොහොමයක් ලෙඩරෝග වලින් වැළකීමේ ශක්තියක් ශරීරයට ඇති බවයි.
4. කැරට්
තරුණභාවය රැකගැනීමට උපකාරී වෙන එලවළුවක් නිසාවෙන් කාන්තා පාර්ශවය අතර කැරට් බෙහෙවින් ජනපරිීර යත්වයට පත්ව තිබෙනවා. කැරට් ආහාරයට ගැනීම මගින් නොයෙකුත් විටමින් වර්ගයන් රාශියක්ම ශරීරයට ලැබෙන අතර සෞඛ්යර සම්පන්නව සිටීම සදහා උපකාරී වෙන පෝෂක පදාර්තයන්ද ශරීරයට ලැබෙනවා . ඒවගේම තැඹිලි පැහැයකින් යුතු මෙම එළවළු වර්ගය ඇල්ෆා සහ බීටා කැරොටින් ලබා ගැනීමට හැකි හොද පරන් භවයක් වෙනවා. ඒ මගින් ශරීරයේ පරතු තිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කරන අතර පිළිකාවන්ට එරෙහිව සටන් කිරීමට අවැසි ශක්තියද ශරීරයට ලබා දෙනවා. තව දුරටත් පවසනවානම් කැරට් වල ඇති කැරටිනොයිඞ් විසින් ඔබේ සැමට ඉහල ආරක්ෂාවක් සපයනවා. විශේෂයෙන්ම UV කිරණ වලින් සම ආරක්ෂා කිරීමක් සිදු කරනවා. මේ සියල්ලටම වඩා ඔබේ සම පැහැපත් කිරීමට කැරොටීන් දායකවනවා. එම නිසා ඔබේ ආහාරයට කැරට් එකතු කරගැනීම වඩාත් යෝග්ය වෙනවා.
5. Nuts (දෘඪ ආවරණයකින් වැසි ඇති ඵලයන්)
ශාරීරික සෞඛ්යණ සහ සුන්දරත්වය පිලිබදව වැඩි අවධානයක් යොමු කරන කෙනෙකු මෙවැනි දෑ ආහාරයට එක් කරගත යුතුම වෙනවා. unsaturated fats ලබා ගැනීමට හැකියාව තිබෙන ඉතාමත් විශිෂ්ට වූ ආහාර පරෙක භවයක් විදියට දෘඪ ආවරණයකින් වැසි පවතින රටකජු වැනි ඵලයන් හදුන්වන්න පුළුවන්. ඔලිව් තෙල් වලින් සිදු කරනු ලබන කාර්යයම එම පෝෂක පදාර්ථය මගින්ද සිදු කරනු ලබනවා. මෙවැනි ආහාරයන් අනුභව කරන මිනිසුන් සාමාන්යත පුද්ගලයින්ට වඩා වැඩිකල් ජීවත් වෙන බව කරන ලද පර්යේෂණයන් මගින් සනාථ වී තිබෙනවා. තවද බහුල වශයෙන් පවතින ඛණිජ ලවණ, පරවඩ තිඔක්සිකාරක හේතුවෙන් ශරීරයට අමතර පරින තිශක්තිකරණයක් ලැබෙනවා. එබැවින් එවැනි ආහාරයන් ඉතාමත් සෞඛ්යක සම්පන්න වෙනවා.
මේ ඉහත සදහන් කරන ලද ආහාරයන් දිනපතා අනුභව කිරීමෙන් වයසට යෑමේ කරින යාවලිය යම් තරමකින් අඩුවෙන අතර, ඇතැම් රෝගාභාධයන්ගෙන් වැලකී නිරෝගීව දිගු කාලයක් ජීවත් වීමට අවශ්යම කරන ශක්තියද ඔබට ලබා දෙනවා ඇති.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: තරුණකම රැක ගන්න ඔබත් කැමතිද? Rating: 5 Reviewed By: Unknown