728x90 AdSpace

Latest News
Thursday 23 July 2015

අන්නාසි පිළිකා මර්දනය කරන ඖෂධයක්




අන්නාසි කියන්නේ අප කා අතරත් ජනප්‍රිය හොඳ පළතුරක්. ඒත් පිළිකා කියන්නේ ලොවපූරා ජනප්‍රියව තියෙන මාරාන්තික රෝගයක්. පසූගිය දිනක ක්වින්ස්ලන්ත වෛද්‍ය පර්යේෂණායතනයේ පර්යේෂක කණ්ඩායමක් විසින් කළ පර්යේෂණයකින් පිළිකා මර්දනය කිරීමේ හැකියාවක් අන්නාසිවලට තිබෙන බව සොයාගත්තා. අන්නාසි යූෂවල අඩංගු රසායනික ද්‍රව්‍ය දෙකක් තමයි මේ තත්ත්වය උදාකරලා තිබෙන්නේ. මේ රසායනික ද්‍රව්‍යවලින් එකක් කකී කියලත් අනෙක ෑක කියලත් හඳුන්වනව. මෙහිදී කකී යනූවෙන් හඳුන්වන රසායනික ද්‍රව්‍යයට පිළිකා ආකාරයක මූල පූරන එක්තරා ප්‍රෝටීනයක් අවහිර කිරීමට හැකියාව තිබෙනව. අනෙක් රසායනික ද්‍රව්‍ය වන කක වලට පිළිකා ෙසෙල ඉලක්ක කරගෙන ඒවා මරා දමන්නට හැකියාව තිබෙනව.
මෙහිදී කරන්නේ පිළිකා ෙසෙල විනාශ කිරීමට හැකිවන ලෙස මිනිස් ප්‍රතිශක්ති කරන පද්ධතිය උත්තේජනය කිරීමයි.
මෙම රසායනික ද්‍රව්‍ය දෙකට එම හැකියාව ලැබී තිබෙන්නේ මෙම රසායනික ද්‍රව්‍ය ප්‍රෝටියෝස එන්සයිම කාණ්ඩයට අයත්වීමයි.
අන්නාසිවලින් පෙරා ගන්නා මෙම සාරය බ්‍රොමෙලින් යනූවෙන් හඳුන්වන මෙහි එන්සයිම බහූලව අඩංගු වෙනව. කෙසේ වෙතත් අන්නාසි බඩය අඹරා ලබාගත් යූෂයේ තිබෙන ඖෂධීය ගුණය ලොවට පෙන්වාදීමට මේ දිනවල පර්යේෂණ රාශියක් කෙරෙනව.
  • Blogger Comments
  • Facebook Comments

0 comments:

Post a Comment

Item Reviewed: අන්නාසි පිළිකා මර්දනය කරන ඖෂධයක් Rating: 5 Reviewed By: Unknown