.මාට
භාරදීමෙන් පසු ඒවා නිදන්කොට රැන්ගුන් නුවර පිහිටි ලෝකප්‍රසිද්ධ
"ශ්වේතගොන්" චෛත්‍යය ගොඩනඟා ඇත.) ගිරිහඩු සෑය ලක්‌දිව ඉදිකළ ප්‍රථම දාගැබ
ලෙස පිළිගැනේ. මේ ගිරිහඩු පව්වේ වූ විශාල ලියවිල්ලක් 1929 දී පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවට හමුවූ අතර, ඒ අනුව තපස්‌සු භල්ලුක වෙළඳ දෙබෑයන් කළ කේශධාතු
චෛත්‍යය මෙම ගිරිහඩු සෑය බව රජයේ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට
පත්කෙරින. මෙම විහාරය "නිතිපත්පාන" විහාරය නමින්ද හඳුන්වන අතර ද්‍රවිඩ ජනයා
තිරියායි මලේ කන්දසාමි මලේ යන නම් වලින් ද හඳුන්වති.
මෙම පූඡනීය ස්‌ථානයට පැමිණීම සදහා ත්‍රිකුණාමල නගරයට පැමිණ පුල්මුඩේ මාර්ගයේ කි.මී. 45 ක පමණ දුරක් ගමන් කළ යුතුය. එවිට තිරියාය ගමේ මහමුහුද අද්දර කඳුගැටයක පිහිටා ඇති ගිරිහඩු සෑය ඵෙතිහාසික පුදබිම හමුවේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතූන් ලත් තපස්‌සු භල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ලංකාවේ ගිරිහඩු ප්‍රදේශයේ දාගැබක කේශධාතු කොටසක් නිදන් කළ බව පූජාවලියේ සඳහන් වේ. (ඉතිරි කේශධාතු මියන්මාරයේ රජතු

මෙම උස් කඳුමුඳුනට නැගගත්විට මහසයුර ඉතා නෙත්කළු ලෙස දර්ශනය වේ. මහාචාර්ය
පරණවිතාන ශූරීන්ට අනුව ක්‍රි.ව. 2 වන සියවසේදී වසභ රජතුමා විසින් තැනවූ
නිතිපත්පාන වැව මෙම කඳු පාමුල දක්‌නට ලැබේ.
වැවට වතුර ගෙන එන ඇළෙන් එගොඩ වීමට තැනවූ ගල්කණු අදත් දක්‌නට ඇත. සෑය වෙත යැමට ඇති ගල්පඩිද අබලන්වී ඇත. කූට්‌ටම්පොකුණ ද දක්‌නට ඇත. පළමු අග්බෝ රජු (ක්‍රි.ව. 569 - 601 ) පිහිටවූ සෙල්ලිපියක්‌ද මෙහිදී හමුවේ. ක්‍රි.ව.1219 පමණ කාලිංග මාඝගේ දරුණු ආක්‍රමණයට මෙම විහාරස්‌ථානය ද හසුවිය. බෞද්ධ ජනයා ප්‍රදේශයෙන් පලාගිය අතර විsහාරස්‌ථානය අභාවයට ගියේය. කෙසේ වෙතත් පසු කාලීනව පළමු විජයබාහු රජතුමා මෙම සිද්ධස්‌ථානය ප්‍රතිසංස්‌කරණය කළ බව මහාවංශයේ සඳහන් වේ. පසුගිය දශක කිහිපය පුරා පැවති එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම් නිසාද මෙම ප්‍රදේශය ජන ශූන්‍ය තත්ත්වයට පත්වූ අතර, නාවික හමුදාව මැදිහත් වී විහාරස්‌ථානය ආරක්‌ෂා කළහ. කෙසේ වෙතත් අද දක්‌නට ලැබෙන්නේ නටඹුන් වූ චෛත්‍යයක් හා ගොඩනැඟිලි කිහිපයක් පමණි. ත්‍රස්‌ත්‍රවාදී තර්ජනය පහව යැම නිසා අද මෙම පුද බිම බෞද්ධ ජනයාගේ වැඳුම් පිදුම් වලට ලක්‌වෙමින් පවතී.

0 comments:
Post a Comment